Select Page

Basic Statistics of Uva Province

අ.අ. පළාත් පාලන ආයතනය භූමි ප්‍රමාණය (වර්ග කි.මී.) ජනගහනය පළාත් පාලන මාර්ග දුර (කි.මී.)
1 බදුල්ල මහ නගර සභාව 10.4 50,353 184.0
2 බණ්ඩාරවෙල මහ නගර සභාව 20.3 71,308 66.1
3 හපුතලේ නගර සභාව 13.5 5,742 13.3
4 බදුල්ල ප්‍රාදේශීය සභාව 40.6 36,268 110.0
5 හාලිඇල ප්‍රාදේශීය සභාව 165.0 99,557 640.0
6 සොරණාතොට ප්‍රාදේශීය සභාව 79.0 27,444 395.0
7 මීගහකිවුල ප්‍රාදේශීය සභාව 105.0 24,241 245.0
8 කන්දකැටිය ප්‍රාදේශීය සභාව 153.4 27,296 220.0
9 රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව 430.1 62,017 250.0
10 මහියංගණ ප්‍රාදේශීය සභාව 605.7 84,199 378.7
11 ඇල්ල ප්‍රාදේශීය සභාව 111.0 52,601 302.0
12 බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව 45.9 43,000 319.3
13 හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව 422.4 45,830 231.0
14 හපුතලේ ප්‍රාදේශීය සභාව 58.7 54,389 196.0
15 පස්සර ප්‍රාදේශීය සභාව 149.3 56,805 463.3
16 වැලිමඩ ප්‍රාදේශීය සභාව 194.1 100,434 287.5
17 ඌවපරණගම ප්‍රාදේශීය සභාව 138.0 92,366 836.0
18 ලුණුගල ප්‍රාදේශීය සභාව 142.1 39,691 335.0
19 මොණරාගල ප්‍රාදේශීය සභාව 260.3 56,192 2100.0
20 බඩල්කුඹුර ප්‍රාදේශීය සභාව 254.8 49,393 60.0
21 සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාව 1,076.5 62,827 340.0
22 බිබිල ප්‍රාදේශීය සභාව 483.6 47,690 512.0
23 මැදගම ප්‍රාදේශීය සභාව 253.5 42,056 420.0
24 මඩුල්ල ප්‍රාදේශීය සභාව 724.0 36,478 621.4
25 වැල්ලවාය ප්‍රාදේශීය සභාව 577.0 72,668 505.0
26 තණමල්විල ප්‍රාදේශීය සභාව 788.7 85,947 480.5
27 බුත්තල ප්‍රාදේශීය සභාව 698.9 65,692 323.2
28 කතරගම ප්‍රාදේශීය සභාව 607.9 22,914 70.0
එකතුව 8,609.8 1,515,398 10,904.6